Contact

Weralu Gedi Pahena Kale - Chamara Ranawaka

වෙරළු ගෙඩි පැහෙන කාලේ  
නුබ බැන්ද ආලේ 
පුන් සද වගේ බැබලුනා 
රට දෙල් වැටෙන කාලේ 
දුක දීල ආයේ මගෙ ලෝකෙ කලුවර උනා//

මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර දුක්බර වෙලා
මා දූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹේ පය නැතුව හැඩ පාර අසරණ වෙලා
ගග අයිනෙ අපි දෙන්න කරමින් කතා
මැව් හීන උහුලන්න බැරි දැන් තමා..

වෙරළු ගෙඩි පැහෙන ....

වැලි කූඩ ගොඩ දැම්මෙ නුබ ගැන හිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුබ මගෙ නිසා..//
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුබ දෙන්න මං තනි වුනා.

වෙරළු ගෙඩි පැහෙන ....

ගායනය:- 
චාමර රණවක
 
MP3 එක අහන්න --->
MP3  --- Click Here


0 comments:

Post a Comment