සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා... //
මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි
සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි
මගේ ලොකේ බොරු හීන මන්මත් කරයි
පිට කොටුවේ මහා ....
සරු සාර හෙට දවස මට අතවනයි
දෑසින් බදා මාව තුරුලේ හොවයි
සිත ගාව එඩිතරව ලොව හිරු බලයි
කොළ කැලි බට කැලි මට අත වනයි
පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වෙලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා
සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා... //
Title :- Pita Kotuwe Maha Reta
Artist/s :- Chamara Ranawaka
අපි ළගම අපි රැවටුනා... //
මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි
සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි
මගේ ලොකේ බොරු හීන මන්මත් කරයි
පිට කොටුවේ මහා ....
සරු සාර හෙට දවස මට අතවනයි
දෑසින් බදා මාව තුරුලේ හොවයි
සිත ගාව එඩිතරව ලොව හිරු බලයි
කොළ කැලි බට කැලි මට අත වනයි
පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වෙලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා
සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා... //
Title :- Pita Kotuwe Maha Reta
Artist/s :- Chamara Ranawaka



0 comments:
Post a Comment