Contact
By| IP Man Via Free Help World
Weralu Gedi Pahena Kale - Chamara Ranawaka
Labels: චාමර රණවක 0 commentsPosted by Music would at 10:45 AM
Kusa Paba Film Song Madu Chandra Yame - Kasun Kalhara
Labels: කසුන් කල්හාර 0 commentsමධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උරමඩල සියපත් වතින් නිති සරසා
ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු
දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරි යහන සුපහස තනා පුලුලුකුලේ
පතිකුලය සුමිහිර සදා රැක වසනු
මධු චන්ද්‍ර යාමේ........
ගායනය : කසුන් කල්හාර
Download mp3 click here
Posted by Music would at 10:42 AM
Sandak Wenna bari Nam - Imasha Muthukumari
Labels: Imasha Muthukumari 0 commentsසඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ //
සීත සෘතුවකට වෙලා
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී
සඳක් වෙන්න බැරි නම්............
මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවී
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි
සඳක් වෙන්න බැරි නම්.....
Click Here To Download Mp3
Posted by Music would at 7:02 AM
පිට කොටුවේ මහා රෑට අපි එක්වුණා
Labels: චාමර රණවක ( මිහිතලය) 0 comments
පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වේලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා
අපි ළගම අපි රැවටුනා... //
මත් බඔරු මහා රෑට ගුමු ගුමු කියයි
මල් පෙත්ත ළඟ පින්න සරදමි කරයි
සැලසුම් ගොඩයි දිවිය ඒක්තැන්කරයි
මගේ ලොකේ බොරු හීන මන්මත් කරයි
පිට කොටුවේ මහා ....
සරු සාර හෙට දවස මට අතවනයි
දෑසින් බදා මාව තුරුලේ හොවයි
සිත ගාව එඩිතරව ලොව හිරු බලයි
කොළ කැලි බට කැලි මට අත වනයි
පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනා
මුලු නගරේ නිදි අතරේ අපි පාවුනා
අඬ අදුරේ මරදානේ අපි වෙලුනා
කොළ කැලි බට හදලා අපි සැනසුනා
සන්තොසේ සන්තාපේ ඒකමුතු වී පෙනුනා
සංසාරේ මන්තිරේ දුර දිග බව දැනුනා
අපි ළගම අපි රැවටුනා... //
Title :- Pita Kotuwe Maha Reta
Artist/s :- Chamara Ranawaka
Posted by Music would at 6:59 AM
Copyright © Musixblast. All rights reserved.
Blogger template created by Templates Block in collaboration with Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange and supported by Web Hosting Geeks




